26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය ගැන විශේෂ නියෝගයක්

ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය ගැන විශේෂ නියෝගයක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, නීත්‍යානුකූල නොවන ලෙස ත්‍රිවිධ හමුදාවෙන් පළාගොස් සිටින සියලු සාමාජිකයින් වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇති බවයි. දැනට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වී නොමැති සියලු ත්‍රිවිධ හමුදා සෙබලුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව එම නිවේදනයේ සඳහන් විය.