26.1 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙක්ය. රංගන ශිල්පියෙකුට අමතරව වේශනිරූපණ ශිල්පියෙකු ලෙසද ඒ මහතා කලා ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත.