28.4 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ජනපති මහින්දට යුතුකමේ ආශීර්වාද පිංකමක්

හිටපු ජනපති මහින්දට යුතුකමේ ආශීර්වාද පිංකමක්

හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවැත්වෙන යුතුකමේ ආශිර්වාද පිංකම හෙට තංගල්ල කාල්ටන් හිදී පැවැත්වේ.

හෙට රාත්‍රී 7.00ට සෙත් පිරිත් සජ්ජායනාව ආරම්භ වන අතර පසු දින 200ක් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දහවල් සංඝටක දක්ෂිණාවක් පැවැත්වෙන බව වාර්තාවේ.