විදේශිය දුම්වැටි ළග තබාගෙන සිටි ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලූ කොල්ලුපිටිය පොලිසියේ සාජන්ට් වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
