28 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදේශපාලන හෝඩි පොත පෙරළන චමල් රාජපක්ෂ

දේශපාලන හෝඩි පොත පෙරළන චමල් රාජපක්ෂ

හිටපු කථානායකවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු වන චමල් රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරන බව පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ යළි මුළ සිට දේශපාලනය ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් පැවසුවේ චමල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වන බව මෙතෙක් තමාට දැනුම් දී නැති බවත්, එසේ දැනුම් දෙනු ලැබුවහොත් ඒ සඳහා අනුමැතිය ලබා දිය හැකි බවත්ය.