― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමන්ත්‍රීකමත් දීලා මං ගෙදර යන්න ලෑස්තියි - Exclusive

මන්ත්‍රීකමත් දීලා මං ගෙදර යන්න ලෑස්තියි – Exclusive

ඊයේ මුදල් ඇමති ධුරයේ දිවුරුම් දුන් අලි සබ්රි මීට ස්වල්ප මොහොතකට පෙර නැවතත් ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මේ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් සඳහන් කරමින් ඔහු ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
එහි සඳහන් කර තිබෙන්නේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් හෝ ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

අදාල ලිපිය පහතින්…