31 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමිදිගම වෙඩි තැබීමක්

මිදිගම වෙඩි තැබීමක්

මිදිගම, පාතේගම ප්‍රදේශයේ නිවසක අද (17) අලුයම වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. පොලිසිය පවසන පරිදි, කිසිදු මරණයක් හෝ තුවාලයක් වාර්තා වී නොමැත. වෙඩි පහර තුනක් නිවසේ ඉදිරිපස බිත්තියට වැදී ඇති අතර, එක් වෙඩි පහරක් ජනේලයකට වැදී ඇති බවයි වාර්තා වෙන්නේ.