25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ලැබුණු නියෝගය

අනුරාධපුර වෛද්‍යවරියගේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ලැබුණු නියෝගය

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් කෙළෙසීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මාර්තු 24 වන දින දක්වායි.