30.6 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමතිකමක් දෙනවා නම් බාරගන්න ලෑස්තියි

ඇමතිකමක් දෙනවා නම් බාරගන්න ලෑස්තියි

තමාට යළි කැබිනට් අමාත්‍ය ධුරයක් දෙන්නේ නම් තමා එය බාර ගැනීමට සූදානම් බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය.‍

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.