― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) උදෑසන 10ට රැස්වීමට නියමිතය.

පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගෙන යන ලෙස ඊයේ (05) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉල්ලීමක් කළ අතර ආණ්ඩු පක්ෂය ඊට එකඟතාව පළ නොකළේය.

මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන බව ප්‍රසන්න රණතුංග පැවසීය.