32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෝදි - නාමල් හමුවක්

මෝදි – නාමල් හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව හමුව තිබෙනවා.

ඒ, ඊයේ (08) පැවති 2025 Rising Bharat සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි.

ඉන්දියාව ගෝලීය නවීනත්වයට අනුව ගමන් කරමින් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට ඔහුගේ නායකත්වයට හැකි වීම විශාල ජයග්‍රණයක් බවයි මන්ත්‍රීවරයා X සටහනකින් සඳහන් කර ඇත්තේ.