25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනලින් බණ්ඩාරගේ කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් - පාර්ලිමේන්තු කටයුතු නවතියි

නලින් බණ්ඩාරගේ කතාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් – පාර්ලිමේන්තු කටයුතු නවතියි

අද උදෑසන 10ට ආරම්භ වුණු පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10ක කාලයකට නතර කර දමා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරගේ කතාවේදී ඇති වූ උණුසුම් තත්ත්වයක් හෙඉතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

කතානායකවරයා දිගින් දිගටම නලින් බණ්ඩාරට අවවාද කළද එය නොසලකා කටයුතු කිරීම හේතුවෙන් කතානායකවරයා මෙසේ විනාඩි 10කට සභාව කල් තැබීය.