27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව වාර්තා වෙයි.

භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය.