එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (06) රුපියල් 320ක් ලෙස සටහන් විය.
ඒ අනුව අද පෙරවරුවේදී මෙරට වානිජ බැංකු කිහිපයක ඩොලරයක විකුණුම් මිල දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 310.00
මහජන බැංකුව – රු. 306.99
සම්පත් බැංකුව – රු. 320.00
සෙලාන් බැංකුව – රු.320.00
කොමර්ෂල් බැංකුව – රු. 308.00
HNB – රු. 310.00
NDB – රු. 320.00
DFCC – රු. 310.00
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – රු.320.00