වාහන ආනයනය සඳහා මේ වන විට , අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි විවෘත කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය .
ඒ , (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ , අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවය .