31.1 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews#Gohomegota කැම්පේන් එකෙන් පසු ජනපතිට මතක් වූ ජාතික කොඩිය

#Gohomegota කැම්පේන් එකෙන් පසු ජනපතිට මතක් වූ ජාතික කොඩිය

රටපුරා ජනතාව විසින්ම එල්ල කල ජනපති විරෝදී රැල්ලෙන් නිරමානය වුන ෆේස්බුක් profile එක ජනපති සිය ෆේස්බුක් ගිනුමේ දමා ගෙන ඇති බව දක්නට ලැබෙයි.

මෙලෙස තමන්ට විරුද්ධ ව යන රැල්ලෙන් නිර්මානය වූ profile එක ම ජනපති විසින්ම දැමා ගැනිමෙන් පෙනී යන්නෙ ජනතාවට අභියෝග කීරිමක් ලෙසය. ෆේස්බුක් ක්‍රියාකාරීන් සදහන් කරන්නෙ මෙය සිය විරෝධය විහිලුවක් කර ගැනිමක් බවයි.