30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප් යුරෝපා සංගමයේ තීරුබදු කල් දැමීමට එකඟ වෙයි

ට්‍රම්ප් යුරෝපා සංගමයේ තීරුබදු කල් දැමීමට එකඟ වෙයි

යුරෝපීය සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 50% ක තීරුබදු පැනවීමේ අවසාන දිනය ජූලි 1 සිට ජූලි 9 දක්වා දීර්ඝ කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සමඟ දුරකථන ඇමතුමකින් පසුව සිදුව තිබෙනවා.

එමෙන්ම, ඇය ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ “හොඳ ගනුදෙනුවකට එළඹීමට” එම කාලය අවශ්‍ය බවයි.