28.9 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම් නිසා කල් දැමූ රාජකීය විවාහය

ඊශ්‍රායල් – ඉරාන යුද ගැටුම් නිසා කල් දැමූ රාජකීය විවාහය

ඉරානය සමඟ යුද ගැටුම් උත්සන්න වීම හමුවේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු තම පුතුගේ විවාහ මංගල උත්සවය කල් දමා ඇති බව එරට වාර්තා පවසනවා.

අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය හෙට දිනට යොදා ගෙන තිබූණා.

ඇතැම් රාජ්‍ය විරෝධී පිරිස් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවමත් ගාසා තීරයේ රඳවා ගෙන සිටියදී නෙතන්යාහු පවුල එලෙස විවාහ මංගල්‍ය උත්සවය සැමරීම පිළිබඳ හෙලා දැක තිබූ පසුබිමකයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ.