― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල අද තවත් පහළට

රත්තරන් මිල අද තවත් පහළට

මෙරට රත්‍රං මිල අද තවදුරටත් පහළ බසිමින් තිබෙන බව හෙය්ට්ටිවීදිය රන් වෙළෙඳුන් ප්‍රකාශ කරයි.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල කැපීපෙනෙන පහළ යාමක් අද (07) දක්නට ලැබිණි. එහිදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 166,000 ක් සහ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 180,000ක් ලෙස දැක්වෙයි.

ඊයේ දිනයේදී කැරට් 22 රන් පවුමක මිල රුපියල් 175,800ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 190,000 ක් ලෙසින් සටහන් විය.