29 C
Colombo
Wednesday, June 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොස්ලන්ද පහල කඳු බැවූම් ප්‍රදේශයේ ගින්නක්

කොස්ලන්ද පහල කඳු බැවූම් ප්‍රදේශයේ ගින්නක්

කොස්ලන්ද සිට වැල්ලවාය දිශාවේ පිහිටි පහල කඳු බෑවුම් ප්‍රදේශයකදී ඊයේ රාත්‍රි විශාල ගින්නක් පැතිරගිය බව වාර්තා වේ.
මෙම ගින්න පස්වරුවේ ආරම්භ වී මධ්‍යම රාත්‍රිය දක්වා කදු රක්ෂිතය පුරා ව්‍යාප්ත වූ අතර, එමඟින් රක්ෂිතයට දැඩි හානියක් සිදුව ඇත.
ප්‍රදේශය තුළ පැවති වියලි කාලගුණය සහ තද සුළඟ මෙම ගින්න ඉතා වේගයෙන් පැතිරීමට හේතුවී ඇත.
කෙසේවෙතත්, අද අලුයම වනවිට ප්‍රදේශයට පැවති පිනි සහිත තත්ත්වය හේතුවෙන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකිවී ඇත.