26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි තබා මරා දැමූ තරුණ සිරුරු දෙකක් සොයාගැනේ

වෙඩි තබා මරා දැමූ තරුණ සිරුරු දෙකක් සොයාගැනේ

වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනකුගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා.

මිද්දෙණිය පොලිසිය විසින් අද (25) පෙරවරුවේ මෙම මළසිරුරු සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ තරුණයින් දෙදෙනෙක් බවත් වාර්තා වනවා.

මිද්දෙණිය – තෝරකොළයාය ප්‍රදේශයේ දීයි මෙම මළසිරුරු හමු වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, විමර්ශන කරමින් සිටින බවයි.