26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරයේ ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළඹෙන ජූලි 9 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

මෙය, අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ලබාදෙන ලදී.