30.6 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජනපදය ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට බෝම්බ හෙලීමෙන් පසු ඉරානයේ ඊශ්‍රායල නියෝජිතයන් එහි ගිය බවත්, “එය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමක් බව ඔවුන් පැවසූ බවත්” ට්‍රම්ප් පවසනවා.