30.6 C
Colombo
Thursday, June 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඇස්වැසුමෙන් ඇස් වහලා කවදාවත් දුප්පත්කමින් මිදෙන්න බෑ

ඇස්වැසුමෙන් ඇස් වහලා කවදාවත් දුප්පත්කමින් මිදෙන්න බෑ

ඇස් වැසුමින් ඇස් වසා ඇති ජනතාව එම ඝන අන්ධකාරයෙන් මුදා ගැනීමේ වගකීමක් ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජනතාවට සහනාධාර දීමෙන් ලෝකයේ කිසිදු රටක් ගොඩ ඇවිත් නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ලොව සියලු ම දියුණු රටවල් සිය ජනතාවට ව්‍යවසායකත්ව මනසක් ලබා දෙමින් ඔවුන් ඉදිරියට ගෙන යන්නේ ඒ නිසා බව ද දිලිත් ජයවීර ප්‍රකාශ කරයි.