27.8 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවුරුදු 10ක පිරිමි ළමයෙකුට සිදු අවාසනාවන්ත ඉරණම

අවුරුදු 10ක පිරිමි ළමයෙකුට සිදු අවාසනාවන්ත ඉරණම

අච්චුවේලී පොලිස් වසමේ අරසඩි වීදීය ප්‍රදේශයේදී පිරිමි ළමයෙකු ඊයේ (26) වගා ළිඳකට වැටී මියගොස් ඇති බවට අච්චුවේලී පොලිසිය සඳහන් කරනවා. 

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 10ක් වූ තෝප්පු, අච්චුවේලී ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙක්. 

මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. 

අච්චුවේලී වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.