25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකේරළ ගංජා සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට 

කේරළ ගංජා සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට 

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේදී කේරළ ගංජා සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුදුකුඩිඉරිප්පු  පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්.

සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කිරීමේදීයි කේරළ ගංජා කිලෝ 29 ග්‍රෑම් 51ක් සමග මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අවුරුදු42,43,46 හා 47 වයස්වල පසු වන කිලිනොච්චිය, මන්දුවිල්, බණ්ඩාරකොස්වත්ත සහ විශ්වමඩු යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.