29.5 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට

ටී.එම්.වී.පී අම්පාර සංවිධායක අත්අඩංගුවට

නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලාත් සභා ටි.එම්.වී.පි පක්ෂයේ  අම්පාර සංවිධායක එල්.ටි.ටී.ඊ් සංවිධානයේ හිටපු නායකයකු වන  කුමාරස්වාමි පුෂ්පකුමාර නොහොත් ඉනිය භාරති අපරාධ පරීක්ෂණ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය.

සිවනේසතුරේයි චන්ද්‍ර කාන්තන් නොහොත්හොත් පිල්ලයාන්ගේ පක්ෂයේ සංවිධායකවරයකු වන ඉනිය භාරති එල්.ටී.ටී,ඊ. සංවිධානයේ සිට කරුණා අම්මාන් සමග එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්හැර දමා පැමිණි නායකයෙකි. පසුව 2015 වර්ෂයේදි නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙක් වශයෙන් පත්විය.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිදුවු මිනිස් ඝාතනවලට අදාලව පැවැත්වෙන පරික්ෂණ සදහා ඔහු සැකපිට අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ