29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

හිටපු ඇමති රාජිතගෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක්

“කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින්, අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළාය.”