27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපිරිසිදු ලෙස ආපනශාලා පවත්වාගෙන ගිය වෙළෙන්දන්ට එරෙහිව නඩු

අපිරිසිදු ලෙස ආපනශාලා පවත්වාගෙන ගිය වෙළෙන්දන්ට එරෙහිව නඩු


හැටන් නගරයේ ආපන ශාලා සිල්ලර සහ තොග වෙළෙදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හදිසි පරික්ෂාවට ලක්කළා.

එහිදී වෙළෙදසැල් රැසකට නඩු පවරා තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ පරික්ෂාවේදී අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා පවත්වාගෙන යාම කල් ඉකුත්වූ භාන්ඩ අලෙවි කිරීම ඇතුළු චෝදනා යටතේ වෙළෙදසැල් රැසකට නඩු පවරා තිබෙනවා.

තොග සහ සිල්ලර වෙළෙදසැල්ද වැටලීමට ලක් කෙරුණු අතර වෙළෙදසැල් බොහෝමයකට අවවාද කර තිබෙනවා.

පාරිභෝගික ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මෙම හදිසි වැටලීම සිදු කෙරුණා.