27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඩොලරය 330ට නගියි

ඩොලරය 330ට නගියි

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය තවත් ඉහළ ගොස් තිබේ.

අද (11) උදෑසන බලපත්‍ර ලාභී වාණිජ බැංකුවල ඩොලරයේ අගය රුපියල් 330ක් ලෙස දැක්වූ අතර අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320ක් ලෙස දැක්වෙයි.

පසුගිය සිකුරාදා බැංකු ගනුදෙනු අත්හිටුවන විට අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 323ක්ව පැවතිණි.