26.1 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවලස්මුල්ල අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක්

වලස්මුල්ල අධිකරණ පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක්

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මේ සඳහා යොදවා ඇති බවයි.

පොලිස් නිල සුනඛයන් යොදවා අවට පරික්ෂාවටද ලක් කරන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම මීට හේතුවයි.

ඒ බැවින් මෙම ආරක්ෂාව යොදා ඇති බවට විශ්වාස කෙරෙනවා.