32 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්


හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (19) නියෝග කළා.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීම සම්බන්ධයෙන් නියෝගය ලබන 22 ස්ථිර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සලකා බැලීමට නියමිතයි.

ශෂින්ද්‍ර රාජපක්ෂ  දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාර ගත කර සිටියා.