28 C
Colombo
Monday, September 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්

ප්‍රසන්න රණවීර තවදුරටත් රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ මහතාගේ  ඇප ඉල්ලීම ප්‍රතිෂේප කළ  ගම්පහ මහාධිකරණය ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ .

ඒ ලබන 30 වනදා දක්වායි.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණූ බවටයි ප්‍රසන්න රණවීර මහතාට චෝදනා එල්ලවී ඇත්තේ.

ඔහුගේ අපේක්ෂිත ඇප නියෝගය ලබා දීම ද සැප්තැම්බර් මස 30 දින දක්වා කල් තබා තිබෙනවා .