25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවාහන තුනක් එකිනෙක ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක්

වාහන තුනක් එකිනෙක ගැටී බණ්ඩාරගමදී බිහිසුණු අනතුරක්

බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක්, ටිපර් රථක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 11ක් තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.