31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක් – හෙට පෙරවරු 10 ට එන්න

විමල්ට තංගල්ල පොලිසියෙන් කැඳවීමක් – හෙට පෙරවරු 10 ට එන්න


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට (06) පෙරවරු 10 ට  තංගල්ල පොලිසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහායි ඔහු මෙලෙස කැඳවා ඇත්තේ.

තංගල්ල සීනිමෝදරදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා දින 9 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි.