31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක ගුරු දිනය අදයි

ලෝක ගුරු දිනය අදයි


1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීය උත්සවයක් ලෙස ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වනදා යොදාගෙන තිබෙනවා.

ඔක්තෝබර් 05 වන දිනයක ලෝක ගුරු ප්‍රඥප්තිය අත්සන් කිරීම සිදු කළ අතර, එය සැමරීම වෙනුවෙනුයි ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ.

මෙරට ලෝක ගුරු දිනය සෑම වසරකම ඔක්තෝබර් 06 වනදා සමරනු ලබනවා.

ගරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුවේ 1994 ඔක්තෝබර් 06වනදා වීම ඊට හේතුවයි