27.2 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන හා ගෑස් අක්‍රමිකතා ගැන කියන්න දුරකතන අංකයක්

ඉන්ධන හා ගෑස් අක්‍රමිකතා ගැන කියන්න දුරකතන අංකයක්

ඉන්ධන සහ ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා ඇත්නම් ඒ පිළිබඳව දැනුම්දීමට නව අංකයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදුවන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳව සියලු පැමිණිලි 0711691691 යන දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.