25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපොලිස් නිලධාරීන්ට රු. 2500ක ත්‍යාග මුදල්

පොලිස් නිලධාරීන්ට රු. 2500ක ත්‍යාග මුදල්

රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන්ගේ සේවය ඇගයීමට රුපියල් 2500ක ත්‍යාග මුදලක් දීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ සහායක සේවා ඇතුළුව ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ඊට පහළ සියලු නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක සහායක නිලධාරීන්ට මේ ත්‍යාග මුදල හිමි වේ.