― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහනුවර සිට දුම්රියෙන් කොළඹ ගෝඨාගෝගමට ජන ගඟක් නෑගම් එයි

මහනුවර සිට දුම්රියෙන් කොළඹ ගෝඨාගෝගමට ජන ගඟක් නෑගම් එයි

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි විශාල තරුණ පිරිසක් මේ වනවිට ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි ගෝඨාගෝගමට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් අරගලයේ යෙදී සිටින ජනතාවට සහය පලකරමින් මෙලෙස පැමිණ අදාල විරෝධතාවෙහි මේ වනවිට නිරත වන බවත් සඳහන්.

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විශාල ජනතාවක් එක්ව ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක නියැලෙන බවත් සඳහන්.