30 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට සූදානම්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට සූදානම්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට සූදානම්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ගාලුමුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට සූදානම්. පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, අද උදෑසන ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට අසුන් ගැනීමට නියමිත බව නිවුස් වයර් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.