31 C
Colombo
Wednesday, October 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපක්ෂයටත් නොකියා හොර රහසේම ඇමතිකම් ගත්ත ශාන්ත බණ්ඩාරගේ නිවස,ජනතාව වටලයි

පක්ෂයටත් නොකියා හොර රහසේම ඇමතිකම් ගත්ත ශාන්ත බණ්ඩාරගේ නිවස,ජනතාව වටලයි

ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වනවා..ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුවද ජනාධිපතිවරයා ඉදිරියේ ඇමති ධුරයක් ලබා ගත්තා.මෙයට විරෝධය පලකරමින් ඔහුගේ නිවස ඊයේ වටලා තිබුණා