28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි කප්පාදුව අද සිට යළිත්.. වේලාවන් මෙන්න

විදුලි කප්පාදුව අද සිට යළිත්.. වේලාවන් මෙන්න

අද (අප්‍රේල් 16) දිනයේ සිට යළි ත් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද සහ හෙට (අප්‍රේල් 17) යන දෙදින තුළ මෙලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

A, B, C, D, E, F, G, H, I, G, K සහ L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර පැය 2යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය.

එමෙන් ම P, Q, R, S, T, U, V සහ W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර කාලය තුළ පැය 2යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පැවසීය.

අදාළ කාල සටහන පහතින් දැක්වේ.