― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි - ඕමල්පේ සෝභිත හිමි

මහනායක හිමිවරුන් ඊළඟ පියවරට යා යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

වත්මන් පාලකයන් මහා නායක ස්වාමීන් වහන්සේලාගේ මතයට ඇහුම්කන්දී නැතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසනවා.

මේ හේතුවෙන් මහනායක ස්වාමීන් වහන්සේලා මීළඟ පියවර ගත යුතු බවද උන්වහන්සේ කීහ.

රටේ ආණ්ඩුවක් නැති බවත් බලහත්කාරයෙන් බලය අල්ලා ගෙන සිටින පාලකයන් උද්ඝෝෂණකරුවන් වෙත භීෂණය පැතිරවීමට උත්සහ ගනිමින් සිටින බවත් ඒ හිමියෝ සඳහන් කළහ.