27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වන අතර
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 373ක් ලෙසටය.

ඉන්ධන මිල සංශෝධනයට අනුව නව ඩීසල් ලීටරයක මිල 289ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 329ක් ලෙසටය.