28.4 C
Colombo
Wednesday, April 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලි සබ්රි IMF ප්‍රබලයෙක් හමුවෙයි

අලි සබ්රි IMF ප්‍රබලයෙක් හමුවෙයි

මුදල් ඇමති අලි සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී එහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජියේවා හමුවෙයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් තිරසර විසඳුමක් ලබාදීමට අයි.එම්.එෆ් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වයි.