නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
මෙම ප්‍රකාශය ලබාදී ඇත්තේ ‘කෙහෙල්බැද්දර පද්මේ’ ලෙස හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.


