හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර අල්ලස් කොමිසම විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අද දින එම කොමිසම වෙත ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරගෙන යනු ලබන විමර්ශනවලට අදාලව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.


