― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල්ගෙනුත් මරියසෙල්ට අවසන් ගෞරව

රනිල්ගෙනුත් මරියසෙල්ට අවසන් ගෞරව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායනවේදිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති ඇයගේ දේහය වෙත ගිය හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව පුද කළ අතර, එහි පැමිණ සිටි කලාකරුවන් සහ මරියසෙල් ගුණතිලක මහත්මියගේ පවුලේ ඥාතීන් සමඟද සුහද කතාබහක නිරත විය.