― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්පාර නවගම්පුර ප්‍රදේශයේ කොහු මෝලක ගින්නක්

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ කොහු මෝලක ගින්නක්

අම්පාර නවගම්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන කොහු මෝලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා .

අම්පාර නගර සභාවේ ගිනි නිවන ඒකකය,උහන ගුවන් හමුදා ගිනි නිවන ඒකකය,යුද හමුදාව එක්ව පොලීසියේද සහයෝගය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි සඳහන් වන්නේ .