31.1 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි

ජනපති හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා ඇත.
එහිදී රඹුක්කන මතුව ඇති තත්ත්වය දීර්ඝව සාකච්ජා වනු ඇති බව වාර්තා වේ.